වාහන ආනයන තීරුබදු ඉහළ යාම හේතුවෙන් වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ වාහනයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුය.
Browsing: දිස්ත්‍රික්
ඉන්දියාවේ ආහාර නිෂ්පාදනවල සීනි, ලුණු සහ මේදය අධික බව දැක්වෙන අනතුරු ඇඟවීමේ ලේබල් ඇලවීමේ සැලසුම ආහාර නිෂ්පාදන සමාගම්වල විරෝධය හමුවේ අඩපණ වී ඇති බව වාර්තා වේ.
ටෙස්ලා මෝටර් රථවල පවතින ‘හිඩන් ඩෝ’ (Hidden door) නිර්මාණය හේතුවෙන් ආරක්ෂක ගැටලු මතු වීම නිසා චීනයේ වාහන මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් ආපසු කැඳවීමට පියවර ගෙන තිබේ.
අලුත්ගම පූර්වාරාම මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකානු ඩොලරයේ අගයන් පහත දැක්වේ.
ලොව වේගයෙන්ම වර්ධනය වන වාහන සන්නාම වන OMODA සහ JAECOO, පසුගිය ජූනි සහ ජූලි මාසවලදී වාහන 144,841ක් අලෙවි කරමින් ඉහළ සාර්ථකත්වයක් වාර්තා කර තිබේ.
වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රකට සංචාරක හෝටලයක ඉඩමක තිබූ විදුලි වැටකට හසුව සුනඛයින් සිව්දෙනෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ලොව පුරා අතිශය ජනප්‍රිය වූ දකුණු කොරියානු ගායක PSY ගේ ‘Gangnam Style’ ගීතය යූටියුබ් දර්ශන වාර බිලියන 6ක සීමාවට ළඟා වෙමින් පවතී.
පවතින ආර්ථික අභියෝග හමුවේ වුවද 2026 වසරේ පළමු අර්ධය තුළ රුපියල් බිලියන 23 කට අධික බදු පසු ලාබයක් වාර්තා කිරීමට හැටන් නැෂනල් බැංකුව සමත්ව ඇත.
ඕමාන වෙළෙඳ උපදේශක පන්කජ් කිම්ජි මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර