Browsing: ලංකා ව්‍යාපාර
දිට්වා ආපදාවෙන් අර්ධ හානියට පත් කොලොන්නාව ආසනයේ නිවාස හිමියන් 3,552 දෙනෙකු සඳහා වන්දි චෙක්පත් බෙදා දීම පසුගිය දිනවල සිදු කෙරිණි.
ජාතික හැඳුනුම්පතක් නොමැති බව පවසමින් අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 61 හැවිරිදි පුද්ගලයෙකුට පොලිසිය තුළදී අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා එල්ල වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ 78 වන සැසිය ඔක්තෝබර් 13 දා සිට කොළඹදී පැවැත්වේ.
දක්ෂිණ, පිටත වටරවුම් සහ මධ්‍යම අධිවේගී මාර්ගවල පිටවීමේ ස්ථාන කිහිපයක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන් සඳහා පෝෂ්‍යදායී සහ ආකර්ෂණීය ආහාර වේලක් ලබා දීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා ගොනු කළ පෙත්සම පිළිබඳ නියෝගය ඔක්තෝබර් 07 වනදා ප්‍රකාශයට පත් කෙරේ.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ ලබන 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
ජාතික රෝහලේ හෘද සැත්කම් සඳහා පවතින දිගු පොරොත්තු ලේඛනය අවම කිරීමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර නව ගිවිසුමක් අත්සන් කෙරිණි.
ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික උරුමයන් අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීමෙහිලා බැල්ලන්විල ඇසළ පෙරහැර වැනි උත්සව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා රැගෙන ආ අලි ඇතුන් සහ ඇත්ගොව්වන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් පස් දෙනෙකු රෝහල්ගත කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර