Browsing: ලංකා ව්‍යාපාර
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා ගොනු කළ පෙත්සම පිළිබඳ නියෝගය ඔක්තෝබර් 07 වනදා ප්‍රකාශයට පත් කෙරේ.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ ලබන 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
ජාතික රෝහලේ හෘද සැත්කම් සඳහා පවතින දිගු පොරොත්තු ලේඛනය අවම කිරීමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර නව ගිවිසුමක් අත්සන් කෙරිණි.
ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික උරුමයන් අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීමෙහිලා බැල්ලන්විල ඇසළ පෙරහැර වැනි උත්සව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා රැගෙන ආ අලි ඇතුන් සහ ඇත්ගොව්වන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් පස් දෙනෙකු රෝහල්ගත කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ ඔහුගේ බිරිඳ යෙහාලි සතු ගාල්ලේ පිහිටි ඓතිහාසික නිවස පිළිබඳව ඕස්ට්‍රේලියානු මාධ්‍ය නාලිකාවක් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
ජාත්‍යන්තර මෙහෙයුමකින් පසු මෙරටට ගෙන්වා ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සිරාන් බාසික්ගෙන් සිදුකරන විමර්ශනවලදී දේශපාලනඥයන් සහ සමාජයේ ප්‍රබලයන් රැසකගේ නම් අනාවරණය වෙමින් පවතී.
අත්අඩංගුවේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ට අයත් බොරලැස්ගමුව ප්‍රදේශයේ දේපළ කිහිපයක් පිළිබඳ තොරතුරු පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දින පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර