Browsing: ලංකා ව්‍යාපාර
මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය සඳහා නව නල මාර්ගයක් ඉදිකිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (02) ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකාවේ ගුවන් ඉන්ධන සැපයුම් ජාලය නවීකරණය කරමින් මුතුරාජවෙල සිට කටුනායක දක්වා නව නළ මාර්ගයක් සහ ඉන්ධන ටැංකි ව්‍යාපෘතියක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන්ගේ සුභසාධනය සහ හදිසි තත්ත්වයන් කළමනාකරණය සඳහා නව ඒකාබද්ධ රාජ්‍ය යාන්ත්‍රණයක් අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කෙරිණි.
හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.
ජාතික ආරක්ෂක අරමුදල සහ ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල රණවිරු සේවා අරමුදල සමඟ ඒකාබද්ධ කිරීමේ හැකියාව පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ‘ශ්‍රී ලංකා සමාජ-ආර්ථික දත්ත 2026’ කලාපය මේ වන විට මහජනතාව සඳහා නිකුත් කර තිබේ.
චීන මධ්‍ය සරත් සෘතු උත්සවයට සමගාමීව කොළඹ විශ්වවිද්‍යාලයේදී විශේෂ සංස්කෘතික උළෙලක් පවත්වන ලදී.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය සහ ලෝක ප්‍රවෘත්ති දිනය අදට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් කොළඹදී පැවැත්වේ.
කොළඹ ගාලු මුවදොර පිටියේදී 13 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනයට ලක්කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටී.
ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට එක්වීමේදී පවතින වැටුප් ගැටලු විසඳීම සඳහා විශේෂ පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත් කිරීමට තීරණය කර ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර