Browsing: ලංකා ව්‍යාපාර
වසංගත සහ ස්වභාවික ආපදා වැනි සෞඛ්‍ය හදිසි අවස්ථාවන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳ සමාලෝචනයක් කොළඹදී ආරම්භ විය.
2026 මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහා 2025 වසරේ එම කිරුළ දිනාගත් කැටලිනා ඩියුක් මෙරටට පැමිණියාය.
පොරැල්ලේ ඩඩ්ලි සේනානායක මාවතේ වසර 50ක් පැරණි ජල නල පද්ධතියක් ප්‍රතිසංස්කරණය කර යළි භාවිතයට ගෙන තිබේ.
වත්තල ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සොරාගන්නා ලද ත්‍රිරෝද රථ සහ වාහන අමතර කොටස් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ආගමික සහජීවනය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී නවරාත්‍රී පූජෝත්සවය පැවැත්විණි.
ජනාධිපති ලේකම් කාර්යාලය තුළ දූෂණ මර්දනය සහ විනිවිදභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් නව අභ්‍යන්තර කටයුතු ඒකකයක් ස්ථාපිත කර තිබේ.
තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන අනුව ජනාධිපති ලේකම් කාර්යාලය සතු තොරතුරු මහජනතාවට ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීම.
අකුරණ ප්‍රදේශයේදී පුද්ගලයින් හය දෙනෙකුගේ ජීවිත බිලිගත් මාරක රිය අනතුරට සම්බන්ධ රියැදුරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අධිකරණ සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නඩු කටයුතු කඩිනම් කිරීම අරමුණු කරගනිමින් ස්ථාපිත කර ඇති අධිකරණ නොවන නිලධාරීන් සඳහා වන පුහුණු ආයතනය පිළිබඳ තොරතුරු.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටියදී රෝහල්ගත කෙරුණු බලංගොඩ කස්සප හිමියන් නැවතත් එම ස්ථානයට පැමිණ තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර