Browsing: ලංකා ව්‍යාපාර
කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. සැකකරු මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකා පොලිසියේ 160 වන සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොලිස් නිලධාරීන් සඳහා අවදානම් දීමනාවක් ලබා දෙන බව ප්‍රකාශ කළේය.
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම වැළැක්වීම අරමුණු කරගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන විශේෂ නියමු ව්‍යාපෘතියක් ඔක්තෝබර් මාසයේදී ආරම්භ වේ.
එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරට මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීමේදී විනිවිදභාවය සහ මහජන විශ්වාසය තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 40කට අධික මුදලක් වංචා කළ 65 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තලවතුගොඩ ප්‍රදේශයේ සංචාරක ආයතනයකට කඩා වැදුණු පිරිසක් රුපියල් කෝටි 6.5කට අධික වටිනාකමකින් යුත් මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබේ.
අතුරුගිරියේ පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයෙකු ගංගොඩවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර