Browsing: ශ්‍රී ලංකාව

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ‘Sri Lankan Spice Expo – 2026’ කුළුබඩු ප්‍රදර්ශනය කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී පැවැත්විණි.

අස්වැසුම ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා සමෘද්ධි බැංකු පද්ධතිය හරහා ණය පහසුකම් පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබේ.

SOS ළමා ගම්මාන සංවිධානය විසින් දරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ ආත්ම විශ්වාසය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ‘Rhythm of Unity’ ප්‍රසංගය අද කොළඹදී පැවැත්වේ.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් දියත් කර ඇති සංකේත වැඩවර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.

ගෝලීය තෙල් අර්බුදය හමුවේ පාකිස්තාන රජය රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා දැඩි පියවර රැසක් ප්‍රකාශයට පත් කර තිබේ.

දුම්රිය මගීන්ට තම ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ සහ ජංගම දුරකථන යෙදුමක් හරහා කල්තියා වෙන්කරවා ගැනීමේ පහසුකම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබේ.

මට්ටක්කුලිය ෆර්ගියුසන් හන්දියේදී අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් පදිකයන් තිදෙනෙකුගේ ජීවිත බිලිගනිමින් තවත් දස දෙනෙකුට බරපතළ තුවාල සිදුකර තිබේ.

ලන්ඩන් සහ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර සෘජු ගුවන් සේවයක් ආරම්භ කරන ලෙස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.