ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිටුදැකීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන “ප්‍රජා ශක්ති” වැඩසටහන සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා සිය පැසසුම පළ කර තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවය එක්ව පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීමෙන් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵල ජනතාවට කඩිනමින් ලබා දිය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
පේදුරුතුඩුව මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වෙනුවෙන් රුපියල් මිලියන 212ක වියදමින් ඉදිකෙරෙන නව නිල නිවාස සංකීර්ණය සඳහා මුල්ගල තැබීම අද පස්වරුවේ සිදු කෙරේ.
ඉන්දියාවේ මුම්බායි තාක්ෂණික ආයතනයේ සිසුවෙකු විභාගයකදී ChatGPT භාවිත කළ බවට චෝදනා එල්ල වීමෙන් පසු සිය නේවාසිකාගාරයේදී මියගොස් සිටියදී හමුවී තිබේ.
ඩයනා කුමරියගේ බාල සොහොයුරා වන චාල්ස් ස්පෙන්සර් විසින් රචිත නවතම ග්‍රන්ථයක අඩංගු හෙළිදරව් කිරීම් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු අපහසුතාවයට පත්ව තිබේ.
ඊශ්‍රායලයේ හෝටල්, ආපනශාලා සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා තෝරාගත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 204 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කර තිබේ.
කළුතර දකුණ පොලිස් වසමේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමේ අරමුණින් සාවකච්චේරි මූලික රෝහලේ නව ඉදිකිරීම් සඳහා මුල්ගල් තැබීම අද (19) සිදු කෙරේ.
අනෝජන් නඩු කටයුත්ත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා වේ.
වැටුප් නොලබන රැකවරණ වගකීම් හේතුවෙන් කාන්තාවන් රැකියාවලින් ඉවත් වීමේ ප්‍රවණතාවක් පවතින බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර