Browsing: ශ්‍රී ලංකාව

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා එහි පරිගණක දත්ත සියල්ල වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් පිටපත් කර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ නව ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් නිර්දේශ නවයක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කරගැනීම සහ මෙරට ආයෝජන අවස්ථා පිළිබඳව තුර්කි ආයෝජකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

හෙට (නොවැම්බර් 01) දින සිට නිශ්චිත මූල්‍ය සහ පරිපාලන කටයුතු සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

තම පෞද්ගලිකත්වයට හානි වන අයුරින් CCTV දර්ශන සංස්කරණය කර ප්‍රචාරය කළ බව පවසමින් හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා කිංග්ස්බරි හෝටලයට එන්තරවාසියක් යොමු කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා කටාර් රාජ්‍යය යළිත් මැදිහත් වී සාකච්ඡා ආරම්භ කර තිබේ.

පෝලන්තයේ ඉහළම අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයාගේ වැඩ තහනම් කිරීමට එරෙහිව එරට දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ තුන්වන අන්‍යෝන්‍ය ඇගයීම් සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය සහ වගවීම පිළිබඳව අවධාරණය කළාය.

කෘත්‍රිම බුද්ධිය යනු අවස්ථාවක් මෙන්ම විශාල වගකීමක් බවත්, එය සමාජයේ පොදු යහපත උදෙසා වගකීමෙන් යුතුව භාවිත කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් කොලොන්නාව ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ වන්දි අත්තිකාරම් මුදල් ප්‍රදානය කිරීම ආරම්භ කෙරිණි.