ඇපල් සමාගම සිය ඉතිහාසයේ පළමු නැමිය හැකි ස්මාර්ට් ජංගම දුරකථනය වන ‘iPhone Duo’ නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචි යුවළක් වෙනුවෙන් ආදේශක මවක් ලෙස කටයුතු කළ කාන්තාවක්, උපතේදී බරපතළ හෘද රෝගී තත්ත්වයකින් පෙළුණු බිළිඳෙකුගේ භාරකාරත්වය සම්බන්ධයෙන් නීතිමය සටනක් ආරම්භ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමක් යටතේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකකය සිය 12 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි.
හම්බන්තොට වරාය හරහා ආනයනය කරන ලද වාහනවල ස්මාර්ට් යතුරු සොරකම් කර විකිණීමේ ජාවාරමක නිරත වූ වරාය සේවකයෙකු සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දේශීය කෘෂි නිෂ්පාදනවලට අගය එකතු කරමින් ගෘහස්ථ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට සහ ගොවි පවුල්වල ආදායම් මාර්ග පුළුල් කිරීමට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) විසින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) අනුරාධපුර දිස්ත්‍රික්කයේදී දැවැන්ත ජන රැලි දෙකක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කළ ‘සරසවි දිරියෝ අභිමන්’ වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයක් අවලංගු කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ගායක Ne-Yo ට එරෙහිව ශ්‍රී ලාංකික ප්‍රසංග සංවිධායක සමාගමක් නඩු පවරා තිබේ.
තායිලන්තයේ ජාතික උද්‍යානයකින් අතිශය දුර්ලභ සහ අද්භූත පෙනුමකින් යුත් නව ශාක විශේෂයක් විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 111 දෙනෙකු සඳහා මාසිකව රුපියල් 2000ක කුලියකට මාදිවෙල නිවාස ලබා දී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර