බොස්නියා සහ හර්සගොවිනා රාජ්‍යයේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ඉතාලි හමුදා සාමාජිකයින් ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන i5 ජාතික වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.
රියදුරු බලපත්‍ර සහ ජාතික හැඳුනුම්පත් මුද්‍රණය ප්‍රමාද වීම විසඳීමට නව මුද්‍රණ යන්ත්‍ර ලබා ගැනීමට පියවර ගෙන තිබේ.
අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ 14 සහ 12 හැවිරිදි බාලවයස්කාර සහෝදරයන් දෙදෙනා භාරදිය හැකි ඥාතීන් පිළිබඳව වාර්තාවක් කැඳවීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ඇමේසන් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවරියකගේ මරණය සම්බන්ධයෙන් ඇගේ දෙමාපියන් විසින් OpenAI සමාගමට එරෙහිව නඩුවක් ගොනු කර තිබේ.
භූතානයේ වයඹදිග ප්‍රදේශයේ පිහිටි ග්ලැසියර විලක් පුපුරා යෑම හේතුවෙන් ඉන්දියාවේ බටහිර බෙංගාල සහ ඇසෑම් ප්‍රාන්තවලට ගංවතුර අවදානමක් මතුව තිබේ.
දිවයිනේ නගර කිහිපයක වායු ගුණාත්මකභාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්නෙන් සිදුවූ හානියට අදාළ වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලිය තුළ පවතින විනිවිදභාවය සහ රක්ෂණ සමාගම්වල මැදිහත්වීම් සම්බන්ධයෙන් බරපතළ සැක මතු වී තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලිංගික අපරාධ චෝදනා ලැබූ ජෙෆ්රි එප්ස්ටීන්ව මීට වසර විස්සකට පෙර තම පෞද්ගලික සමාජ ශාලාවකින් ඉවත් කළ බව ප්‍රකාශ කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා අතර හමුවක් සිදුව තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර