Browsing: ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා පොලිසියේ 160 වැනි සංවත්සරය පසුගියදා සැමරුවද, පොලිස් සේවයේ පවතින විවිධ අක්‍රමිකතා සහ නිලධාරීන්ගේ හැසිරීම් රටාව සම්බන්ධයෙන් සමාජයේ පවතින්නේ දැඩි විචිකිච්ඡාවකි.

ප්‍රාදේශීය ආර්ථික සවිබල ගැන්වීම අරමුණු කරගත් REVIVE ව්‍යාපෘතිය සඳහා සුදුසුකම් ලත් උපදේශක ආයතනවලින් අභිප්‍රාය ප්‍රකාශන කැඳවීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය භූතානයේ පැවැත්වෙන ප්‍රථම ගෝලීය සවිඥානික ආහාර පද්ධති සමුළුවට සහභාගී වීම සඳහා එරටට පැමිණියාය.

පාර්ලිමේන්තුවේ සේවය කළ නිලධාරීන් තිහකට ආසන්න පිරිසක් මෑත කාලයේදී සිය තනතුරුවලින් ඉවත්ව වෙනත් රැකියා සඳහා යොමුවී ඇති බව වාර්තා වේ.

OpenAI සමාගම විසින් සිය නවතම කෘත්‍රිම බුද්ධි මාදිලිය වන GPT-6 Astra නිල වශයෙන් හඳුන්වා දී ඇත. සංකීර්ණ පරිගණක කාර්යයන් සහ සයිබර් ආරක්ෂාව සඳහා මෙය සුවිශේෂී හැකියාවන්ගෙන් සමන්විත වේ.

තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ වැලිපරයක අතරමංව සිටි පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගෙන තිබේ.

සත්කාරක රට ලෙස ඉන්දියාව විසින් ඉටු කළ යුතු ගිවිසුම්ගත වගකීම් සහ ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් තරගාවලිය තායිලන්තයට ගෙන යාමට සංවිධායකයින් තීරණය කර තිබේ.

දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින රංගන ශිල්පිනී මමිතා බයිජුගේ වත්කම් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.