Browsing: ශ්‍රී ලංකාව

ඉදිරි වසර හයක කාලය තුළ ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් සම්පූර්ණයෙන්ම නිදහස් වූ රටක් බවට පත් කිරීමට රජය අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සිදුකරන ක්‍රීඩක තේරීම් සහ පරිපාලනමය තීරණ සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’ ජන රැලි මාලාවේ පළමු රැලි දෙක හෙට බේරුවල සහ බුලත්සිංහලදී පැවැත්වේ.

රට තුළ විදුලි කප්පාදුවක් සිදුවන බවට පැතිර යන වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කරයි.

ජාතික කජු ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නව තාක්ෂණික සහ පර්යේෂණ සහය ලබාදීමට පියවර ගැනේ.

ප්‍රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් රජය විසින් තෙදිනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.