Browsing: ශ්‍රී ලංකාව

‘සිහින ගමනාන්ත’ වැඩසටහන යටතේ වසර 45කට පසු හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ.

රථවාහන දඩ මුදල් ගෙවීමට භාවිතා කරන GOV PAY ක්‍රමවේදය අනුකරණය කරමින් පවත්වාගෙන යන ව්‍යාජ වෙබ් අඩවියක් පිළිබඳව පොලිසිය ජනතාව දැනුවත් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ කල්ලියක සාමාජිකයන් ලෙස කටයුතු කිරීමේ චෝදනා මත ඊජිප්තු අධිකරණයක් විසින් ප්‍රකට රූපවාහිනී නිවේදිකාවක් ඇතුළු 12 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටි මෙරට ප්‍රබල පාතාල නායකයින් වන ‘කළු මල්ලී’ සහ ‘වැල්ලේ සාරංග’ එරට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පැනවීමට නියෝග කිරීමට පෙර හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා රටින් පිටව ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

රුසියාවේ ප්‍රමුඛතම කුලී ගුවන් සේවාවක් වන Azur Air, 2026/2027 ශීත ඍතු සංචාරක වාරය වෙනුවෙන් ශ්‍රී ලංකාව බලා යළි සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ලෝකයේ මහාද්වීපවල සැබෑ භූමි ප්‍රමාණය නිවැරදිව නිරූපණය කිරීම සඳහා නව සිතියම් ක්‍රමයක් හඳුන්වා දීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පියවර ගෙන තිබේ.

අලි-මිනිස් ගැටුම් පාලනය කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන් වෙත යතුරුපැදි 294ක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.