ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන පොලිස්පති අභියෝගතා පාපැදි සවාරිය කොළඹින් ආරම්භ විය.
Browsing: ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකා රේගුව අගෝස්තු මාසය සඳහා නියම කර තිබූ ආදායම් ඉලක්කය මාසය අවසන් වීමට පෙරම සාර්ථකව අභිබවා යාමට සමත්ව තිබේ.
2016 වසරේදී ලයනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එදා ප්‍රකාශ කළ අදහස් යළිත් වරක් පාපන්දු ලෝලීන් අතර කතාබහට ලක්ව තිබේ.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු සහ ප්‍රතිසංස්කරණ කටයුතු වේගවත් කිරීම සඳහා රත්මලාන දුම්රිය අංගනය ආශ්‍රිතව නව පීලි පෑස්සුම් වැඩබිමක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට ආවේණික තැඹිලි වගාව ප්‍රවර්ධනය කරමින් සහ අපනයන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ආරම්භ වේ.
අඳුරු ශක්තිය සහ කළු කුහර පිළිබඳ ගවේෂණය කිරීමේ අරමුණින් නාසා ආයතනය විසින් නැන්සි ග්‍රේස් රෝමන් දුරේක්ෂය අභ්‍යවකාශගත කර තිබේ.
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබේ.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මග්ගොන දුම්රිය පාලම ප්‍රතිසංස්කරණය කරමින් නව කොන්ක්‍රීට් පාලමක් ඉදිකිරීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මාදම්පේ ප්‍රදේශයේදී 13 හැවිරිදි බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන 20 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ අංක තහඩු සවිකර අධික වේගයෙන් සහ ශබ්ද නගන සයිලන්සර් යොදාගෙන ධාවනය කළ අධි ධාරිතා යතුරුපැදි හතරක් සමඟ තරුණයින් සිව්දෙනෙකු නිකවැරටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර