Browsing: ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව තුළ HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින පසුබිමක, රෝගය පිළිබඳ පවතින සමාජ මිථ්‍යා මත සහ නොදැනුවත්කම වෛරසය පැතිරීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

පාසල් පද්ධතියේ අඩුපාඩු සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව ප්‍රංශයේ පැවති විරෝධතා අතරතුර ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් 1,200කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර නාගොඩ ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් සහ ඊට හේතු වූ මූල්‍ය ආරවුල අනාවරණය වේ.

බංග්ලාදේශයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ගිනි අවියක් ද රැගෙන මත්ද්‍රව්‍ය වැටලීමකට සහභාගී වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ.

කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

කිලෝග්‍රෑම් 1,295කට වඩා බරැති දැවැන්ත වට්ටක්කා ගෙඩියක් වගා කරමින් බ්‍රිතාන්‍ය ගොවියෙකු නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.

දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (SATA 2026) ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත වරක් සම්මානයට පාත්‍ර විය.