ජාත්‍යන්තර සම්මානලාභී සිනමාකරු සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා කෘතිය වන ‘විහඟ ප්‍රේමය’ මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත වේ.
Browsing: ශ්‍රී ලංකාව
රට නවීකරණය කිරීමේ වැඩපිළිවෙළේදී මහා සංඝරත්නයෙන් ලැබෙන ආධ්‍යාත්මික මඟපෙන්වීම සහ සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම අතිශය වැදගත් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධව රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ඉෂාරා සෙව්වන්දි රැගෙන ආ ගමන් මල්ල බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ.
ඉන්දියාවේ ජාතික ධජය නිෂ්පාදනය සඳහා නිල අවසරය හිමි කර්ණාටක ප්‍රාන්තයේ බෙන්ගේරි ගම්මානයේ සිදු කෙරෙන සුවිශේෂී නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු වාර්තා වේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 288ක් ලබා ගෙන සිටී.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති ටෙස්ට් තරගයෙන් කඩුලු 09ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
මේ දිනවල සිනමාහල්වල තිරගත වන චිත්‍රපට සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනා සිටින දක්ෂ රංගන ශිල්පී අකලංක ප්‍රභාෂ්වර සිය කලා දිවිය පිළිබඳ අදහස් දක්වයි.
විදෙස්ගත අපරාධකරුවෙකු වන ‘කොස් මල්ලි’ගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමට සැලසුම් කළ පුද්ගලයෙකු සහස්පුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස්පතිවරයාගේ නායකත්වය යටතේ පසුගිය වසර තුළ අපරාධ මර්දනය, පොලිස් යටිතල පහසුකම් සංවර්ධනය සහ නිලධාරීන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් විශාල පියවර රැසක් ගෙන තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රතිවාදීන් පරදවා ලකුණු 100-34ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර