ලංකා සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට නවීන මෝටර් රථ පහසුවෙන් මිලදී ගැනීම සඳහා හැටන් නැෂනල් බැංකුව සහ යුරෝ මෝටර්ස් සමාගම නව හවුල්කාරිත්වයකට එළඹ තිබේ.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියට නවීන තාක්ෂණය සහ ඩිජිටල් ක්‍රමවේද ඒකාබද්ධ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කොළඹදී පැවැත්විණි.
කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියට සමගාමීව සංවිධානය කෙරුණු විශේෂ රථ පෙළපාලියක් ගාලුමුවදොර පිටියෙන් ආරම්භ විය.
ශ්‍රී ලංකාව පිරිසිදු හා අලංකාර රටක් බවට පත් කිරීමේ අරමුණින් ‘අත්තම’ ජාතික පිරිසිදු කිරීමේ වැඩසටහන දිවයින පුරා ආරම්භ කර තිබේ.
ASUS සමාගම විසින් සිය ප්‍රමුඛතම පරිගණක මාදිලිය වන AI තාක්ෂණයෙන් බලගැන්වූ ExpertBook Ultra ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී තිබේ.
යුද හමුදා රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ගැටලු විසඳීම සඳහා හම්බන්තොට 12 වන පාබල සේනාංක මූලස්ථානයේදී විශේෂ සුබසාධක කඳවුරක් පැවැත්විණි.
බුලත්සිංහල, උඩුගලකන්ද ප්‍රදේශයේදී සේවකයින් රැගත් වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ උපත ලබන දරුවන්ට ස්වයංක්‍රීයව පුරවැසිභාවය හිමිවන ක්‍රමවේදය වෙනස් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව විධායක නියෝග දෙකකට අත්සන් තබා තිබේ.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවීන් 48 දෙනෙකු සඳහා සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක නවීන වාරි පද්ධති ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර