ශ්‍රී ලංකාවේ නවෝත්පාදන සහ පර්යේෂණ ක්ෂේත්‍ර දියුණු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ මූල්‍ය සහාය ලබා දීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය පවසයි.
Browsing: ශ්‍රී ලංකාව
වැලිගම පරණ කඩේ වෙරළ තීරයේ සර්ෆ් ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී දියවැලකට හසුව අතුරුදහන් වූ ටියුනීසියානු ජාතික සංචාරකයෙකුගේ මළ සිරුර හමුවී තිබේ.
2019 පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාමූහික වගකීම පිළිබඳව මේ වනවිට නීතිමය හා දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
පැයට කිලෝමීටර 198ක වේගයෙන් හමා ගිය ඩොල්ෆින් සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ඔකිනාවා දූපත ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.
පිරිසිදු දේශයක් ගොඩනැගීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන ‘අත්තම’ ජාතික පවිත්‍රතා වැඩසටහන කොලොන්නාව ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි.
පරිසර හිතකාමී සහ පිරිසිදු ප්‍රජාවක් ගොඩනැගීමේ අරමුණින් ක්‍රියාත්මක ‘අත්තම’ වැඩසටහන දෙහිවල ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි.
බැංකොක්හි පාසලක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පසු තායිලන්තයේ ගිනිඅවි භාවිතය සම්බන්ධ නීති දැඩි කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන කිරි ගොවීන් සඳහා වන විශේෂ පුහුණු වැඩසටහනේ දෙවන අදියර යටතේ ගොවීන් 19 දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කාර්යක්ෂම හා ලාභදායී ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් නව්‍යකරණ වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කෙරේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර