කොළඹ නගරයේ පැරණිතම පෙරහැර මංගල්‍යයක් වන කොල්ලුපිටිය වාලුකාරාම වාර්ෂික ඇසළ පෙරහැර අද පස්වරුවේ වීදි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
Browsing: ශ්‍රී ලංකාව
අධිකරණ හා බන්ධනාගාර ක්ෂේත්‍රයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ පිළිබඳව අමාත්‍යවරුන් දෙපළක් කොළඹ අගරදගුරු හිමිපාණන් හමුවී කරුණු පැහැදිලි කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා වන පස්වන සහ හයවන සමාලෝචන සාර්ථකව අවසන් කිරීමට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කරගෙන තිබේ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සේවක දිරිගැන්වීමේ උත්සවයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා මේ බව අවධාරණය කළේය.
ලොව පුරා සාගරවල ජීවත් වන තල්මසුන් සහ ඩොල්ෆින් සතුන්ගේ ශරීර තුළ ‘Forever Chemicals’ හෙවත් PFAS රසායනික ද්‍රව්‍යවල මට්ටම ඉහළ ගොස් ඇති බව නවතම පර්යේෂණයකින් හෙළි වේ.
පසුගිය ජූලි මස දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සංවර්ධනය කර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය සැලසුම් කරයි.
ටික්ටොක් නිර්මාණකරුවන්ට මාර්වල් සහ ස්ටාර් වෝර්ස් වැනි ඩිස්නි සන්නාමවලට අයත් දර්ශන සිය වීඩියෝ සඳහා භාවිත කිරීමට නව අවස්ථාවක් හිමිව තිබේ.
ලොව බලවත්ම සූර්ය දුරේක්ෂය භාවිත කරමින් සූර්යයාගේ මතුපිට සිදුවන සංකීර්ණ ක්‍රියාවලීන් පිළිබඳව පෙර නොවූ විරූ පැහැදිලි රූපරාමු ලබා ගැනීමට විද්‍යාඥයන් සමත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ සාගර සහ වෙරළබඩ කලාපවල පාරිසරික ආරක්ෂාව තහවුරු කිරීම සහ ධීවර වරායන්හි පවතින ගැටලු විසඳීම වෙනුවෙන් විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පැවැත්විණි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර