සවුදි අරාබියේ මරණ දඬුවමට ලක්ව සිටින අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපාගේ මැදිහත්වීම ලබා ගැනීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
වෙළඳපොලේ අලෙවි කෙරෙන ඇතැම් ළදරු ඩයපර්වල පවතින ගුණාත්මක දෝෂ හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දෙමව්පියන් දැනුවත් කරයි.
ප්‍රවීණ ලේඛක සේනාරත්න වීරසිංහ රචනා කළ ‘ඇරිස්ටෝටල්ගේ කාව්‍ය විද්‍යාව අපට කුමකටද’ කෘතිය ඇතුළු නවතම සාහිත්‍ය කෘති ද්විත්වයක් එළඹෙන 26 වැනිදා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එළිදැක්වීමට නියමිතය.
ආසියාවේ විශාලතම ක්‍රීඩා උළෙල වන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ අයිචි-නගෝයා නගර කේන්ද්‍ර කරගනිමින් නිල වශයෙන් ආරම්භ විය.
ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අන්තර්ජාල ව්‍යාපාරික ක්‍රමයක් ප්‍රවර්ධනය කරමින් මුදල් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
සත්‍ය නොවන වාර්තා ප්‍රචාරය කිරීමේ චෝදනාව මත CNN, MS NOW සහ Politico වැනි ප්රමුඛ පෙළේ මාධ්‍ය ආයතන කිහිපයකට ධවල මන්දිරයට පිවිසීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇත.
ග්‍රීන්ලන්තයේ ආරක්ෂක කටයුතු සහ කලාපීය ස්ථාවරත්වය ඉලක්ක කරගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඩෙන්මාර්කය අතර නව එකඟතාවක් ඇතිව තිබේ.
පාකිස්තානයේ වයඹ දිග ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මගී ප්‍රවාහන වාහනවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සෑම මාස තුනකට වරක්ම මාර්ග යෝග්‍යතා සහතික ලබා ගැනීම අනිවාර්ය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
කාඩිෆ්හිදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීමත් සමඟ තරගාවලියේ ජය එංගලන්තයට හිමිවිය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර