යාපනය-නුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඇල්ජීරියාවට එරෙහිව පැවති තරගයේදී ලියොනල් මෙසී ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ආර්ජන්ටිනාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
චීන ආධාර යටතේ ඉදිකළ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශයේදී දෙරටේ සහයෝගීතාව නිරූපණය කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනයක් විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සහන පැකේජ පිළිබඳව පාර්ලිමේන්තුවේදී වැදගත් කරුණු රැසක් අනාවරණය විය.
රාජ්‍ය සේවකයින්ට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඩිජිටල් තාක්ෂණය වෙත වේගයෙන් යොමු වුවද, පාරිභෝගික විශ්වාසය දිනාගත හැකි සයිබර් ආරක්ෂණ ක්‍රමවේද බැංකු සතු විය යුතු බව ප්‍රවීණයෝ පෙන්වා දෙති.
වෙසක් දන්සලක් සඳහා පරිත්‍යාග කළ පරිප්පු කිලෝවක්, දින කිහිපයකට පසු එම කාන්තාවටම වෙළෙඳසැලකින් මිලදී ගැනීමට සිදුවූ අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
දිවයිනට බලපෑ හැකි අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විසින් ජනතාව දැනුවත් කරමින් හදිසි නිවේදනයක් නිකුත් කර තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ කළු ගල් කැඩීමේ කටයුතු සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර