ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Browsing: Featured
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ලිට්රෝ ගෑස් සමාගම විසින් සිය ගෑස් සිලින්ඩරවල මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබේ.
ජනප්‍රිය Katseye සංගීත කණ්ඩායම සිය සාමාජිකාවන් දෙදෙනෙකු නොමැතිව වුවද ලන්ඩනයේදී සාර්ථක ප්‍රසංගයක් පවත්වා තිබේ.
ගම්පහ මහා නගර සභාව සංවිධානය කරන “සංස්කෘතික පුරවැසියා සොයා යාම” සාහිත්‍ය උළෙල යක්කල උප කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ විය.
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලිය සඳහා එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක බ්‍රයිඩන් කාර්ස් කැඳවා නොමැති බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.
ඕස්ට්‍රේලියාවේ කළමනාකරණ උපාධි ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා නව ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවීමට එරට රජය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලාංකික සිසුන්ට විදේශගත නොවී ජර්මනියේ රාජ්‍ය අනුමැතිය ලත් උපාධි ලබා ගනිමින්, අධ්‍යාපනය ලබන අතරතුරම වෘත්තීය පළපුරුද්ද ලබා ගැනීමේ නව අවස්ථාවක් උදාවී තිබේ.
ඉරානයට එරෙහිව දියත් කර ඇති හමුදා මෙහෙයුම් තවදුරටත් දීර්ඝ කරමින්, ඇමෙරිකානු හමුදා 2027 වසර දක්වා මැද පෙරදිග කලාපයේ රඳවා තැබීමට ඇමෙරිකානු පාලනය තීරණය කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ 250 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව ඇතුළත් විශේෂ ඩොලර් කාසියක් අමෙරිකානු මින්ට් ආයතනය විසින් නිකුත් කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර