මිරිස්ස වෙරළ තීරයේ දියනාමින් සිටියදී දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි බ්රිතාන්ය ජාතිකයින් දෙදෙනෙකු කොටවිල පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් බේරාගෙන තිබේ.
Browsing: Featured
ශ්රී ලංකාවේ වන අලි ගහනය ආරක්ෂා කිරීම සහ මිනිසා හා වන අලි ගැටුම් අවම කිරීම සඳහා ත්රිවිධ හමුදාවේ දායකත්වය ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්යාව 1,813,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්රීලන්කන් ගුවන් සේවය සිය ගුවන් ගමන් ජාලය පුළුල් කරමින් ඕස්ට්රේලියාවේ පර්ත්, චීනය සහ අප්රිකානු කලාපය වෙත සේවා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
රුමේනියාවේ සේවය කරන ශ්රී ලාංකික ශ්රමිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ දෙරට අතර ශ්රම සංක්රමණ සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
2026 වසරේ මුල් භාගයේදී ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 9ක සීමාව ඉක්මවා ගොස් ඇති බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
සෑම දරුවෙකුටම අධ්යාපනයේ පූර්ණ ප්රතිලාභ හිමිවන පරිදි අධ්යාපන ක්රමවේදයක් ගොඩනැගීම රජයේ ප්රධාන අරමුණ බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දරිද්රතා රේඛාව සහ පවතින ජීවන වියදම අතර පරතරය පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
බන්ධනාගාරගත කෙරෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
යෝජිත නව ත්රස්ත විරෝධී පනතේ අන්තර්ගතය සහ එහි ප්රතිපාදන සම්බන්ධයෙන් සමාජය තුළ පවතින විවිධ අදහස් පිළිබඳ විමසුමක්.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර