කිරිඳිවැල ප්‍රදේශයේ සිනමා ශාලාවක සඟවා තිබූ ගිනි අවි, අත්බෝම්බ සහ ජීව පතොරොම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Browsing: Featured
ඉන්දියාවේ කොල්කටා නගරයේ පැවති දුර්ගා පූජා උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දරුවන්ට සෞඛ්යාරක්ෂිත පලතුරු ලබාදීමේ අරමුණින් ‘වස විසෙන් තොර පලතුරු දරුවන්ට’ ජාතික වැඩපිළිවෙළ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.
සිරකරුවන් සමාජගත කිරීමේ අරමුණින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නව වැඩපිළිවෙළ රැසක් ක්‍රියාවට නංවයි.
ශ්‍රී ලංකාවේ සිටි දැවැන්තම වනගත හස්තියෙකු ලෙස සැලකෙන ගල්ගමුවේ කාවන්තිස්සගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.
මානව ජාවාරම් මැඩලීම සහ ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකින් අනතුරුව නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නව සංසදයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.
පලන්ගොඩ කස්සප හිමියන් විහාරමහාදේවි උද්‍යානයේදී ඇද වැටීමෙන් තුවාල ලබා ඇති බවත්, උන්වහන්සේට පහරදීමක් සිදුවී නොමැති බවත් පොලිසිය තහවුරු කරයි.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
උතුරු පළාතේ වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තු යටතේ පවතින ඉඩම් ගැටලු විසඳීම සඳහා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ හිමිකාරිනී කාව්‍යා මාරන් සහ ජනප්‍රිය සංගීත අධ්යක්ෂ අනිරුද් රවිචන්දර්ගේ විවාහය පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා රැසක් පළවෙමින් තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර