Browsing: Featured

ඊයේ දිනයේ දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීම මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

ගාල්ල මුහුදු තීරයේ අතරමං වී ඇති ඉරාන තෙල් සැපයුම් නෞකා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය පිළිබඳව ඉරාන තානාපතිවරයා සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ.

දරුවන්ට අන්තර්ජාලය භාවිත කිරීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. වයස් සීමාව මත පදනම්ව අන්තර්ජාලය තහනම් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

ශ්‍රී ලංකාව තුළ HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින පසුබිමක, රෝගය පිළිබඳ පවතින සමාජ මිථ්‍යා මත සහ නොදැනුවත්කම වෛරසය පැතිරීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

පාසල් පද්ධතියේ අඩුපාඩු සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව ප්‍රංශයේ පැවති විරෝධතා අතරතුර ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් 1,200කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර නාගොඩ ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් සහ ඊට හේතු වූ මූල්‍ය ආරවුල අනාවරණය වේ.

බංග්ලාදේශයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ගිනි අවියක් ද රැගෙන මත්ද්‍රව්‍ය වැටලීමකට සහභාගී වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ.