Browsing: Featured

ශ්‍රී ලංකාවේ සිටි දැවැන්තම වනජීවී දළ ඇතෙකු ලෙස සැලකෙන ‘කාවන්තිස්ස’ හස්තියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ FOTON වාහන සඳහා වන එකම බලප්‍රාප්ත නියෝජිතයා වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස්, සිය පාරිභෝගික සේවාව පුළුල් කරමින් ජා-ඇල ප්‍රදේශයේ නව සේවා මධ්‍යස්ථානයක් විවෘත කර තිබේ.

ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම වසර විසිපහකට පසු වේදිකාවට එක්වන හේමන්ත ප්‍රසාද්ගේ ‘ආදරණීය බොරු’ වේදිකා නාට්‍යය ඔක්තෝබර් 21 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වේ.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවති සත්‍යග්‍රහය අධිකරණ නියෝගයකට ගරු කරමින් අවසන් කෙරිණි.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවය අත්හැරීමට භික්ෂූන් වහන්සේ පියවර ගෙන තිබේ.

ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතාවයේ නිරත වූ කොක්රොච් ජනතා පක්ෂයේ නිර්මාතෘ අභිජීත් දිප්කේ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

2026 ලෝක සංචාරක සම්මාන උළෙලේදී ‘City of Dreams Sri Lanka’ ආසියාවේ ප්‍රමුඛතම නව නිකේතනය සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුඛෝපභෝගී නිකේතනය ලෙස සම්මානයට පාත්‍ර විය.

2026 ඔක්තෝබර් 12 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

විදෙස්ගතව සැඟවී සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 67 දෙනෙකු යළි දිවයිනට ගෙන්වා ගැනීමට වත්මන් රජයට හැකි වූ බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.