වාර්ෂික බස් ගාස්තු සංශෝධනය තුළින් බස් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.
Browsing: Featured
ජාතික පොසොන් පුන් පොහෝ දින සැමරුමට සමගාමීව තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන ආලෝක පූජාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් විවිධ අපරාධ සහ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 780 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 93 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.
පොළොන්නරුව දියබෙදුම පරාක්‍රමගම රණවිරු නිවාස ව්‍යාපෘතියේ පවතින ගැටලු නිරාකරණය කර එහි සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.
නායයෑම් අවදානම හේතුවෙන් පීඩාවට පත්ව සිටින වැලිමඩ බෝව වත්තේ පවුල් 19ක් සඳහා නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ.
ශ්‍රී ලංකාව තුළ සිදුවන හදිසි අනතුරු අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික අනතුරු නිවාරණ සතිය හෙට (06) සිට ආරම්භ වේ.
දකුණු ආසියාවේ ඉදිකිරීම් සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ නවතම තාක්ෂණික විසඳුම් ප්‍රදර්ශනය කෙරෙන INFRACON 2026 ප්‍රදර්ශනය කොළඹදී ආරම්භ විය.
කටපාඩම් කරන අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව ප්‍රායෝගික කුසලතා පදනම් කරගත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරේදී හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
DIMO Agri Machinery විසින් සංවිධානය කළ LOVOL හාවස්ටර් පංච මහා නිධානය ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් වෙත DIMO Batta වාහන පිරිනැමීම පසුගියදා සිදු කෙරිණි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර