Browsing: Featured

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව අනුරාධපුර කෝණකුඹුක්වැව මහා විද්‍යාලයේ නවීකරණ කටයුතු ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව වීරවිල ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පිරිත් පිංකම උත්සවාකාරයෙන් පැවැත්විණි.

දිවයින පුරා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන ජාතික වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කර තිබේ.

කළුතර ප්‍රදේශයේ ඉදිකෙරෙන ප්‍රථම සුඛෝපභෝගී තනි නිවාස ව්‍යාපෘතිය වන ‘Kaloora’ හි ඉදිකිරීම් කටයුතු ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම විසින් නිල වශයෙන් ආරම්භ කර තිබේ.

භෞතික සම්පත්වලට පමණක් නොව ජාතික අනන්‍යතාවය සහ සදාචාරාත්මක වටිනාකම් සුරැකීමෙන් සැබෑ ජාතික සංවර්ධනය ළඟා කරගත හැකි බව අග්‍රාමාත්‍යවරිය පවසයි.

ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ සේවාව සතියේ දින හත පුරාම ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන, සම්භාණ්ඩ සහ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව පාකිස්ථාන මහ කොමසාරිස්වරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා අතර සාකච්ඡා පැවැත්විණි.

පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධානය විසින් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දේශීය ජල තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මාලාවකදී නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.