Browsing: Featured

දිල්ලි නගරයේ නීතිඥවරියක ලෙස සේවය කළ නයන්තරා චෞහාන්, කොවිඩ් වසංගත සමයේ ගත් තීරණයකට අනුව සිය රැකියාවෙන් ඉවත් වී කඳුකරයේ ස්වභාවික ජීවිතයකට හුරු වී තිබේ.

තාක්ෂණික දියුණුවත් සමඟ දරුවන් මුහුණ දෙන සමාජීය අවදානම් සහ ඔවුන් සුරක්ෂිත කිරීම සඳහා දෙමාපියන් සතු වගකීම පිළිබඳ විමසුමක්.

කෘෂිකර්ම විද්‍යාලවලින් අධ්‍යාපනය ලබන සිසුන් න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් යන දෙකෙන්ම පරිපූර්ණ විය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂ්පාදකයන්ට ජාත්‍යන්තර ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ වීමට නව ‘SLCGE Design Hub’ සංකල්පයක් හඳුන්වා දී තිබේ.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක් ආසන්නයේ ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

ජපානයේ පදිංචි විදේශිකයන් සඳහා අය කරන ස්ථිර පදිංචි ගාස්තු ඇතුළු වීසා ගාස්තු රැසක් අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.

පුද්ගලයෙකුගේ හඬ භාවිතය සම්බන්ධ අයිතිවාසිකම් ද ‘ප්‍රසිද්ධියට පත්වීමේ අයිතිය’ යටතේ ආරක්ෂා විය යුතු බව ජපාන අධිකරණයක් තීන්දු කරයි.

ජාතික ආරක්ෂක අරමුදල සහ ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල රණවිරු සේවා අරමුදල සමඟ ඒකාබද්ධ කිරීමේ හැකියාව පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.