පොසොන් උත්සවය සැමරීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් සතියක් පුරා ක්‍රියාත්මක වන පරිදි විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබේ.
Browsing: Featured
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය සහ ආරක්ෂක ලේකම්වරයා අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සිය ප්‍රසාදය පළ කර තිබේ.
සෑම පුරවැසියෙකුටම තම මව් භාෂාවෙන් රාජ්‍ය සේවාවන් ලබාගැනීමේ අයිතිය තහවුරු කරමින්, විවිධත්වය ශක්තියක් කරගත් රටක් ගොඩනැගීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
වී අස්වනු සඳහා සාධාරණ මිලක් ඉල්ලා ගොවි සංවිධාන කිහිපයක් එක්ව රඹෑව මංසන්දියේදී විරෝධතාවක් ආරම්භ කර තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසර තුළ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන සහ ව්‍යාපාර ඔස්සේ රුපියල් බිලියන 300කට අධික ආදායමක් උපයා ඇති බව වාර්තා වේ.
ඩිජිටල් අවකාශය තුළ කාන්තා හා ළමා සුරක්ෂිතභාවය තහවුරු කිරීම අරමුණු කරගනිමින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ වැඩමුළුවක් පැවැත්විණි.
කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රාජ්‍ය සේවා සඳහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය මැයි මාසයේ පැවති 5.5% සිට ජුනි මාසයේදී 6.8% දක්වා ඉහළ ගොස් ඇත.
පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් බොරලැස්ගමුව නගර සභාව සංවිධානය කළ “අනුබුදු වන්දනා” පොසොන් කලාපය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර