දැරණියගල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පහර දී රාජකාරියට බාධා කළ පුද්ගලයින් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Browsing: Featured
පුරාවස්තු සෙවීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයෙකු දඹගල්ල පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පාදුක්ක වටරැක එළිමහන් බන්ධනාගාරයේ සුනීත විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ රැඳවුම් සිසුන් හය දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණ ලබා තිබේ.
දමිළ අධ්‍යක්‍ෂ මාස්ටර් ක්‍රිෂ්ණාගේ නවතම සිනමා නිර්මාණය වන ‘වීරා’ සඳහා අඛිල ධනුද්ධර සහ දසුන් පතිරණ එක්වෙයි. මෙය සිංහල සහ දමිළ සිනමාකරුවන්ගේ නව එකමුතුවක් ලෙස සැලකේ.
දකුණු අප්‍රිකාවේ HIV මර්දන කටයුතු සඳහා අමෙරිකාව ලබාදෙමින් තිබූ මූල්‍ය ආධාර නතර කිරීමට තීරණය කර තිබේ.
G7 සමුළුවේදී ගත් ඡායාරූපයක් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලොනි අතර රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් හටගෙන තිබේ.
වසර හතරක නිහැඬියාවකින් පසු ‘රජදහන’ චිත්‍රපටය හරහා රිදී තිරයට පිවිසෙන ජනප්‍රිය රංගන ශිල්පිනී ටනාශා සතරසිංහ සිය අලුත්ම කලා කටයුතු පිළිබඳව අදහස් දක්වයි.
සමාජ මාධ්‍ය හරහා අතිශය ජනප්‍රිය වූ ‘සිරිල් අයියා’ චරිතය නිරූපණය කරන ජනිත රූපසේන ප්‍රමුඛ යූ ටියුබ් නිර්මාණකරුවන් පිරිසක් ‘ඒක තමයි මේක’ චිත්‍රපටය හරහා සිනමාවට පිවිසෙයි.
හෝමාගම පදිංචි සෙතික අනුසර පූජිත සිල්වා සූපවේදියෙකු ලෙස වෘත්තීය ජීවිතය ගෙවන අතරම ගිටාර් වාදනයෙන් සහ නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට ඒමට බලාපොරොත්තු වන තරුණයෙකි.
පාසල් සිසුන්ගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමේ අරමුණින් පාසල් ආපනශාලා තුළ අලෙවි කෙරෙන සෞඛ්‍යයට අහිතකර ආහාර වර්ග රැසක් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර