ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
Browsing: Featured
සමාජ පරිවර්තනයන් හමුවේ පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කරමින් නවීන ලෝකයට ගැළපෙන පරිදි එය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.
ඇමෙරිකාව සහ ඉරානය අතර ගොඩනැගෙමින් පවතින සාම ගිවිසුම බෙන්ජමින් නෙතන්යාහුගේ හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන් අවදානමට ලක්ව ඇති බව වාර්තා වේ.
ලන්ඩනයට උතුරින් පිහිටි ප්‍රදේශයක දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 90කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
ප්‍රේක්ෂක ආදරය දිනාගත් ‘මනමාල කතා’ ගීතයේ නිර්මාණ පසුබිම සහ එම ගීතය හරහා සජිත ඇන්තනීගෙන් කාංචනා අනුරාධිට ලැබුණු විශේෂ සිනමා ආරාධනය පිළිබඳ තොරතුරු.
යාපනය චෙම්මණි සමූහ මිනීවලේ සිදු කෙරෙන කැණීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විශේෂ සංචාරයක නිරත විය.
උපායමාර්ගික හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් ගන්නා සියලුම නෞකා සඳහා ඉරානය විසින් නව ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් ගන්නා කිසිදු තීරණයක් දේශපාලන වාසි හෝ ජනප්‍රියත්වය පදනම් කරගෙන නොගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
විවාහ පොරොන්දු ලබා දී තරුණියන් රවටා කෝටි එකහමාරකට අධික මුදලක් වංචා කළ තිදරු පියෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබේ.
මීටියාගොඩ, එරනවිල ප්‍රදේශයේදී විශාල ප්‍රමාණයේ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර