නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් විශේෂ සාකච්ඡාවකට එක් විය.
Browsing: Featured
ආනයන හා අපනයන ගනුදෙනු මුවාවෙන් සිදුකරන මූල්‍ය වංචා මැඩලීම සඳහා අපරාධ නීතිය යටතේ දැඩි දඬුවම් ලබාදීමට රජය තීරණය කර තිබේ.
මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ නොසන්සුන්තාවය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරේ.
යුද්ධයෙන් විනාශ වූ දකුණු කොරියාව කෙටි කලකින් ලෝක බලවතෙකු වූ ආකාරය සහ ශ්‍රී ලංකාවට එම ආදර්ශය ගලපාගත හැකි ආකාරය පිළිබඳ විමසුමක්.
ශ්‍රී ලංකාවේ මී උණ රෝගය පැතිරීමේ අවදානමක් පවතින බැවින් මහජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.
කම්කරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඉදිරි දින දෙකක සේවාවන් අත්හිටුවීමට තීරණය කර ඇත.
තම දරුවන්ගේ පෞද්ගලිකත්වයට සහ ආරක්ෂාවට පැපරාසීන්ගෙන් එල්ල වූ දැඩි බලපෑම් පිළිබඳව හොලිවුඩ් නිළි ජෙනිෆර් ගානර් හෙළිදරව්වක් සිදුකරයි.
උද්ධමනය හමුවේ මුදල්වල වටිනාකම රැකගැනීමට නම් ඉතිරි කිරීමට අමතරව නිවැරදි ආයෝජන සැලසුම් අත්‍යවශ්‍ය බව විශේෂඥයෝ පෙන්වා දෙති.
ශ්‍රී ලංකීය සිසුන්ට සහ වෘත්තිකයන්ට මෙරට සිටම ලෝක ප්‍රකට එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සුදුසුකම් ලබාගැනීම සඳහා ESOL Premier Campus ආයතනය OCN London සමඟ නව හවුල්කාරිත්වයකට එළඹ ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර