පාර්ලිමේන්තු සභා ගර්භයේ සිදුවන වාද විවාදවලින් ඔබ්බට ගොස්, කමිටු පද්ධතිය හරහා ජනතාව වෙනුවෙන් සැබෑ කාර්යභාරයක් ඉටු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.
Browsing: Featured
අන්තර්ජාලය හරහා දරුවන්ට එල්ල වන තර්ජන සහ හිංසනයන් වැළැක්වීම සඳහා විධිමත් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු කරයි.
ගිනි ආරක්ෂණ සහ ගොඩනැගිලි පරිසර ස්ථාවරත්වය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (ICFIRE 2026) කොළඹදී ආරම්භ විය.
පසුගිය කාලයේ ඇතිවූ ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් පාසල් දරුවන් වෙනුවෙන් ටාටා සමූහය, ඩිමෝ සහ චයිල්ඩ් ෆන්ඩ් ආයතන එක්ව විශේෂ සහන වැඩසටහනක් දියත් කර තිබේ.
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදී විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් අද උදෑසන ගමනාගමනයට බාධා එල්ල විය.
ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන First Capital සමාගම් සමූහය, Lanka Rating Agency වෙතින් සිය ‘A+ with Stable Outlook’ ශ්‍රේණිගත කිරීම නැවතත් තහවුරු කරගෙන තිබේ.
බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ සිදුකළ ඩෙංගු මර්දන මෙහෙයුමකදී ගිනි අවියක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
එල්නිනෝ දේශගුණික විපර්යාසය හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑ හැකි කාලගුණික තත්ත්වයන් පිළිබඳව බලධාරීන් අනතුරු අඟවයි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
2026 උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර