2026 වසරේ මේ දක්වා පැවති කැබිනට් මණ්ඩල රැස්වීම්වලදී ගනු ලැබූ තීරණ පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කර තිබේ.

ඒ අනුව, පසුගිය මාර්තු මාසයේ සිට ජුනි මස 15 වැනිදා දක්වා පැවති කැබිනට් රැස්වීම්වල තීරණ එම වෙබ් අඩවියට පිවිසීමෙන් ඕනෑම අයෙකුට කියවා බැලීමේ අවස්ථාව උදාවී ඇත.

රජයේ ප්‍රතිපත්තිමය තීරණ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ කරුණු පිළිබඳ නිවැරදි තොරතුරු ජනතාව වෙත ලබාදීම මෙමගින් සිදුකෙරේ.

වැඩිදුර තොරතුරු සහ අදාළ වාර්තා සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන ලෙස දන්වා සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version