දෙහිවල පොලිස් වසමට අයත් ‘නිසල සෙවණ’ සුසාන භූමිය ආශ්‍රිතව සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලදී මෙම වෙඩි තැබීම සඳහා යොදාගත් යතුරුපැදිය පැදවූ පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දෙහිවල පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version