Author: Sinlaha 4 Editor

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සහ හලාවත ප්‍රදේශවලදී මහජන දින වැඩසටහන් දෙකක් පැවැත්විණි.

Read More

කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) ආසියානු භාණ්ඩ ප්‍රවාහන හා ලොජිස්ටික්ස් සම්මාන උළෙලේදී අඛණ්ඩව දසවන වරටත් ආසියාවේ හොඳම බහාලුම් පර්යන්තය ලෙස සම්මානයට පාත්‍ර විය.

Read More

ජනාධිපතිවරයා සහ අගමැතිනිය ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රුව යොදාගනිමින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ සිදුකරන මූල්‍ය වංචා පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවයි.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ දේශපාලන චින්තනය ඇතුළත් ග්‍රන්ථ මාලාවේ 5වැනි වෙළුම කොළඹ දී එළිදැක්විණි.

Read More

සිකුරු ග්‍රහයා සිංහ රාශියට පිවිසීමත් සමඟ ලග්න දොළහටම බලපාන ජ්‍යොතිෂමය කරුණු සහ ඒ සඳහා කළ හැකි පිළියම් පිළිබඳව විස්තර මෙසේය.

Read More

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගම ඉලක්ක කර ගනිමින් සිදුවූ දත්ත කාන්දුවක් හේතුවෙන් ඇපල් සමාගමේ ඉදිරි iPhone 18 Pro මාදිලියට අදාළ රහස්‍ය තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

Read More

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු දූත පිරිසක් චීනයේ පැවති විශේෂ වැඩමුළුවකට සහභාගී වී තිබේ.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් සිය දෙවන කාර්තුමය ප්‍රගති සමාලෝචන රැස්වීම පවත්වා ඇත.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව අනුරාධපුර කෝණකුඹුක්වැව මහා විද්‍යාලයේ නවීකරණ කටයුතු ආරම්භ කෙරේ.

Read More