Author: Sinlaha 4 Editor

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව වීරවිල ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පිරිත් පිංකම උත්සවාකාරයෙන් පැවැත්විණි.

Read More

දිවයින පුරා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන ජාතික වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කර තිබේ.

Read More

කළුතර ප්‍රදේශයේ ඉදිකෙරෙන ප්‍රථම සුඛෝපභෝගී තනි නිවාස ව්‍යාපෘතිය වන ‘Kaloora’ හි ඉදිකිරීම් කටයුතු ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම විසින් නිල වශයෙන් ආරම්භ කර තිබේ.

Read More

භෞතික සම්පත්වලට පමණක් නොව ජාතික අනන්‍යතාවය සහ සදාචාරාත්මක වටිනාකම් සුරැකීමෙන් සැබෑ ජාතික සංවර්ධනය ළඟා කරගත හැකි බව අග්‍රාමාත්‍යවරිය පවසයි.

Read More

ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ සේවාව සතියේ දින හත පුරාම ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන, සම්භාණ්ඩ සහ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව පාකිස්ථාන මහ කොමසාරිස්වරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා අතර සාකච්ඡා පැවැත්විණි.

Read More

පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධානය විසින් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දේශීය ජල තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මාලාවකදී නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී කාන්තා සවිබලගැන්වීමේ පනතේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

Read More