Author: Sinlaha 4 Editor

ජගත් පරිසර දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික උත්සවය පැවැත්විණි. මෙහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනාන්තර පහක් රක්ෂිත ලෙස නම් කිරීමට පියවර ගැනුණි.

Read More

ජාතික ළමාරක්ෂක අධිකාරියේ පවතින දැඩි සේවක හිඟය හේතුවෙන් දරුවන් වෙනුවෙන් සිදුකරන රාජකාරී කටයුතු සඳහා බාධා මතුවී ඇති බව වාර්තා වේ.

Read More

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය සඳහා පත්කර ඇති පාලනාධිකාරීවරයාගේ ධුර කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

Read More

විදේශයන්හි ඉහළ වෘත්තීය මට්ටම්වල නියුතු ශ්‍රී ලාංකික තරුණයන් සඳහා ගැලපෙන මනාලියන් සොයන විවාහ යෝජනා රැසක් ප්‍රකාශයට පත්ව ඇත.

Read More

ලේක්හවුස් ආයතනයේ සේවය කළ සේවකයින් 66 දෙනෙකු සඳහා ස්ථිර සේවයේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරිණි.

Read More

ශ්‍රී ලංකාවේ මානව ජාවාරම් මැඩලීමේ ජාතික කාර්ය සාධක බලකාය විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සිව්වන දිස්ත්‍රික් මානව ජාවාරම් විරෝධී සංසදය පිහිටුවනු ලැබීය.

Read More

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීමේදී නීති රීති උල්ලංඝනය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

හොරොව්පොතාන වැවේ ගේට්ටු සහිත වාන් නිර්මිතය ඉදිකිරීම සහ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු රුපියල් මිලියන 100ක වියදමින් ආරම්භ කෙරිණි.

Read More

කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව සුදුසුකම් මත පමණක් පදනම්ව සෞඛ්‍ය කාර්ය සහායකයින් 627 දෙනෙකු බඳවා ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

Read More

පාතාල නායක ‘හරක් කටා’ සම්බන්ධ සිදුවීම් මගින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයන් අතර පවතින අඳුරු සබඳතා යළිත් කරළියට පැමිණ තිබේ.

Read More