Author: Sinlaha 4 Editor

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය සම්බන්ධයෙන් පවතින ගැටලුව විසඳීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා කල් දමා තිබේ.

Read More

උතුරු පළාතේ පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු සහ පරිපාලන ගැටලු පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

බස්නාහිර පළාතෙන් පිටත අලෙවි ජාලය ශක්තිමත් කරමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම කුරුණෑගල මීගමුව පාරේ නවතම ‘Shop-in-Shop’ අලෙවිසලක් විවෘත කර ඇත.

Read More

යුක්‍රේනයේ සංචාරයක නිරත වූ බ්‍රිතාන්‍ය හිටපු අගමැති බොරිස් ජොන්සන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික පිරිසක් ගමන් ගත් දුම්රිය පිටත්ව ගිය පසු එම ස්ථානයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.

Read More

ඇපල් සමාගම සිය ඉතිහාසයේ පළමු නැමිය හැකි ස්මාර්ට් ජංගම දුරකථනය වන ‘iPhone Duo’ නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

Read More

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචි යුවළක් වෙනුවෙන් ආදේශක මවක් ලෙස කටයුතු කළ කාන්තාවක්, උපතේදී බරපතළ හෘද රෝගී තත්ත්වයකින් පෙළුණු බිළිඳෙකුගේ භාරකාරත්වය සම්බන්ධයෙන් නීතිමය සටනක් ආරම්භ කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමක් යටතේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකකය සිය 12 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි.

Read More

හම්බන්තොට වරාය හරහා ආනයනය කරන ලද වාහනවල ස්මාර්ට් යතුරු සොරකම් කර විකිණීමේ ජාවාරමක නිරත වූ වරාය සේවකයෙකු සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දේශීය කෘෂි නිෂ්පාදනවලට අගය එකතු කරමින් ගෘහස්ථ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට සහ ගොවි පවුල්වල ආදායම් මාර්ග පුළුල් කිරීමට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) විසින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ.

Read More

පරිශීලකයාගේ ඇස් ඉදිරිපිටම කෙටි පණිවිඩ, දැනුම්දීම් සහ මාර්ගෝපදේශක තොරතුරු පෙන්විය හැකි නවතම කෘත්‍රිම බුද්ධි (AI) ස්මාර්ට් කණ්ණාඩි මාදිලියක් නිෂ්පාදනය කිරීමට Samsung සමාගම සූදානම් වේ.

Read More