Author: Sinlaha 4 Editor

G7 සමුළුවේදී ගත් ඡායාරූපයක් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලොනි අතර රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් හටගෙන තිබේ.

Read More

වසර හතරක නිහැඬියාවකින් පසු ‘රජදහන’ චිත්‍රපටය හරහා රිදී තිරයට පිවිසෙන ජනප්‍රිය රංගන ශිල්පිනී ටනාශා සතරසිංහ සිය අලුත්ම කලා කටයුතු පිළිබඳව අදහස් දක්වයි.

Read More

සමාජ මාධ්‍ය හරහා අතිශය ජනප්‍රිය වූ ‘සිරිල් අයියා’ චරිතය නිරූපණය කරන ජනිත රූපසේන ප්‍රමුඛ යූ ටියුබ් නිර්මාණකරුවන් පිරිසක් ‘ඒක තමයි මේක’ චිත්‍රපටය හරහා සිනමාවට පිවිසෙයි.

Read More

හෝමාගම පදිංචි සෙතික අනුසර පූජිත සිල්වා සූපවේදියෙකු ලෙස වෘත්තීය ජීවිතය ගෙවන අතරම ගිටාර් වාදනයෙන් සහ නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට ඒමට බලාපොරොත්තු වන තරුණයෙකි.

Read More

පාසල් සිසුන්ගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමේ අරමුණින් පාසල් ආපනශාලා තුළ අලෙවි කෙරෙන සෞඛ්‍යයට අහිතකර ආහාර වර්ග රැසක් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

Read More

සමාජ පරිවර්තනයන් හමුවේ පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කරමින් නවීන ලෝකයට ගැළපෙන පරිදි එය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.

Read More

ඇමෙරිකාව සහ ඉරානය අතර ගොඩනැගෙමින් පවතින සාම ගිවිසුම බෙන්ජමින් නෙතන්යාහුගේ හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන් අවදානමට ලක්ව ඇති බව වාර්තා වේ.

Read More

ලන්ඩනයට උතුරින් පිහිටි ප්‍රදේශයක දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 90කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

Read More

ප්‍රේක්ෂක ආදරය දිනාගත් ‘මනමාල කතා’ ගීතයේ නිර්මාණ පසුබිම සහ එම ගීතය හරහා සජිත ඇන්තනීගෙන් කාංචනා අනුරාධිට ලැබුණු විශේෂ සිනමා ආරාධනය පිළිබඳ තොරතුරු.

Read More