Author: Sinlaha 4 Editor

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) අනුරාධපුර දිස්ත්‍රික්කයේදී දැවැන්ත ජන රැලි දෙකක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

Read More

ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කළ ‘සරසවි දිරියෝ අභිමන්’ වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

Read More

කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයක් අවලංගු කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ගායක Ne-Yo ට එරෙහිව ශ්‍රී ලාංකික ප්‍රසංග සංවිධායක සමාගමක් නඩු පවරා තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 111 දෙනෙකු සඳහා මාසිකව රුපියල් 2000ක කුලියකට මාදිවෙල නිවාස ලබා දී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි.

Read More

අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනී ගැයූ ගීත වාණිජ අරමුණු සඳහා අවසරයකින් තොරව භාවිත කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබේ.

Read More

තායිලන්තයේ සිට මෙරටට පැමිණි ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ 66කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යේමනයේ හුති කැරලිකරුවන්ගෙන් එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සඳහා කලාපීය හමුදා මෙහෙයුමකට සහාය වීමට ඊශ්‍රායලය සූදානම් බව වාර්තා වේ.

Read More

සැප්තැම්බර් මස මුල් දින කිහිපය තුළ සිදුකළ විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 65 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් රථවාහන ධාවනයට බාධා මතු වී තිබේ.

Read More