Author: Sinlaha 4 Editor

පාකිස්තානය සමඟ පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

Read More

OpenAI සමාගමේ සැන් ෆ්‍රැන්සිස්කෝ කාර්යාලයේ රහසිගතව හඬ පටිගත කිරීමේ උපකරණයක් සවි කළ සෞදි ජාතික ඉංජිනේරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර ජන සංහාරයක් බවත්, ඊට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් කටාර් එමීර්වරයා අවධාරණය කර ඇත.

Read More

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’ වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඒකාබද්ධ ඩිජිටල් දත්ත පද්ධතියක් හඳුන්වා දීමට රජය අවධානය යොමු කරයි.

Read More

ශුද්ධෝත්තම 14 වන ලියෝ පාප් වහන්සේගේ පෙනහළු පිළිකාවක් ඉවත් කිරීමේ ශල්‍යකර්මය සාර්ථකව අවසන් වී ඇති බව වතිකානය නිවේදනය කරයි.

Read More

2008 වසරේ මඩකලපුවේදී සිදු වූ පුද්ගලයින් පස් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු තිදෙනෙකු යළි රිමාන්ඩ් කර තිබේ.

Read More

පසුගිය වසර දෙකහමාරක කාලය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සියයකට අධික පිරිසක් සේවයෙන් ඉවත්ව ගොස් ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

Read More

මැලේසියාවේදී Omoda 5 මෝටර් රථවල පසුපස රෝද ගැලවී යාමේ සිද්ධියක් වාර්තා වීමත් සමඟ නිෂ්පාදක සමාගම විසින් එම රථ නැවත කැඳවීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

Read More

පසුගියදා ලබාදුන් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.

Read More

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ යටිතල පහසුකම් සහ ප්‍රතිකාර සේවා ඉහළ නැංවීම සඳහා විශේෂ සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More