යාපනය, වඩමාරච්චි නැගෙනහිර තාලයඩි හන්දියේදී කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.
Author: Sinlaha 4 Editor
බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සහ චිර පැවැත්ම උදෙසා රජය නිරන්තරයෙන් මැදිහත් වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.
ජිබූටියේ සිට යේමනය බලා ගමන් ගත් සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළු 139 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
රුපියල් ලක්ෂ 81ක අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.
පෞද්ගලික ඉන්ධන සැපයුම්කරුවන්ගේ සීමා කිරීම් හමුවේ පාරිභෝගික ගැටලු අවම කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නව පිරවුම්හල් ජාලයක් ආරම්භ කිරීමට පියවර ගනී.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
වඩත්ත කොට්ටුකච්චිය ශ්‍රී සරණංකර විහාරස්ථානයේදී කුලදරුවන් 14 දෙනෙකු සසුන්ගත කිරීමේ මහෝත්සවයක් අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
රුසියාවෙන් ඩීසල් ආනයනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ඇති තීරණය යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි විසින් දැඩි ලෙස හෙළා දකී.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේදී ටිපර් රථයක ගැටුණු තරුණියක් එම රථයේ බෆරය අල්ලාගෙන දිවි බේරාගත් අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබේ.
පාකිස්තානයට එරෙහිව පැවති තුන්කොන් විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් විය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර