2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Author: Sinlaha 4 Editor
කොළඹ මැරතන් 2026 තරගාවලිය පැවැත්වීම හේතුවෙන් හෙට (13) පෙරවරු 6 සිට 10 දක්වා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.
ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) විසින් නිකුත් කළ රහස්‍ය ලේඛනවලට අනුව, 9/11 ප්‍රහාරයට පෙර ඔසාමා බින් ලාඩන් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ රටවල් අතර ඉන්දියාවද ඇතුළත්ව තිබී ඇත.
ජීවිතය තෘප්තිමත් කර ගැනීමට නම් ආර්ථික දියුණුව පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා කලාව, සංස්කෘතිය සහ සාමූහිකත්වය අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි 2027 වසර සඳහා වන සෞඛ්‍ය සංවර්ධන සැලසුම් සමාලෝචනය කිරීම දඹුල්ලේදී ආරම්භ විය.
ප්‍රංශයේ උතුරු දිග ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 44 දෙනෙකු තුවාල ලබා තිබේ.
මාලදිවයිනේ පැවති ජාත්‍යන්තර සූපශාස්ත්‍ර තරගාවලියකදී පදක්කම් 16ක් දිනාගත් ශ්‍රී ලාංකික සූපවේදිනියන් පිරිසක් දිවයිනට පැමිණියහ.
ශ්‍රී ලංකා රේගුව විසින් ඔක්තෝබර් මස 01 වන දා සිට හඳුන්වා දෙන කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගුරු සේවයේ නියුතු නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් සහ ශ්‍රේණි උසස්වීම් සම්බන්ධයෙන් විශේෂ සහන රැසක් ලබා දීමට තීරණය කර ඇත.
චත්‍ර වීරමන්ගේ ‘ආයු’ සිනමා නිර්මාණයේ ‘නිෂ්මි’ ලෙස රංගනයෙන් දායක වූ සැන්ඩ්‍රා, එම සිනමාපටය වෙනුවෙන් සම්මාන ද්විත්වයකට හිමිකම් කීමට සමත් විය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර