ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කාර්යක්ෂම හා ලාභදායී ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් නව්‍යකරණ වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කෙරේ.
Browsing: කොළඹ
ලංකා සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට නවීන මෝටර් රථ පහසුවෙන් මිලදී ගැනීම සඳහා හැටන් නැෂනල් බැංකුව සහ යුරෝ මෝටර්ස් සමාගම නව හවුල්කාරිත්වයකට එළඹ තිබේ.
ASUS සමාගම විසින් සිය ප්‍රමුඛතම පරිගණක මාදිලිය වන AI තාක්ෂණයෙන් බලගැන්වූ ExpertBook Ultra ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකාව විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුත් ඇතුළත් පාලනයක් කරා ගමන් කරන බවත්, රටේ සංවර්ධන ගමනට එක්වන ලෙස ජාත්‍යන්තර පාර්ශ්වයන්ට ආරාධනා කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
කොරියාව, ජපානය සහ අබුඩාබි ඇතුළු රටවල් කිහිපයක් සමඟ විදේශ රැකියා ගිවිසුම් අත්සන් කර ඇති බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා වන පස්වන සහ හයවන සමාලෝචන සාර්ථකව අවසන් කිරීමට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කරගෙන තිබේ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සේවක දිරිගැන්වීමේ උත්සවයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා මේ බව අවධාරණය කළේය.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සංවර්ධනය කර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය සැලසුම් කරයි.
ටික්ටොක් නිර්මාණකරුවන්ට මාර්වල් සහ ස්ටාර් වෝර්ස් වැනි ඩිස්නි සන්නාමවලට අයත් දර්ශන සිය වීඩියෝ සඳහා භාවිත කිරීමට නව අවස්ථාවක් හිමිව තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර