පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනයේ සිට බේරුවල දක්වා මුහුදු ප්‍රදේශවලට කුඩා බෝට්ටු මගින් ධීවර කටයුතුවල නිරත වීම තහනම් කර තිබේ.
Browsing: දිස්ත්‍රික්
ලෝක කුසලාන තරගාවලි සඳහා පුද්ගලික ආයෝජකයින් සම්බන්ධ කරගැනීමට ගෙන තිබූ තීරණය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් අවලංගු කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තයේ අපනයන ආදායම 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ නැංවීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කෙරේ.
ඉන්දියානු රජයේ ආධාර මත ඉංගිරිය, නිමලගම ප්‍රදේශයේ ඉදිකළ ‘ජන අරුණගම’ ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කෙරිණි.
බේරුවල සහ පයාගල අතර මාගල්කන්ද ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ වෙළඳ කටයුතු ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය ආධාරයක් ලබා දීමට තීරණය කර ඇත.
ඉන්දීය රජයේ මූල්‍ය ආධාර මත කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ඉදිකළ නව ආදර්ශ ගම්මාන දෙකක් ජනතා අයිතියට පත් කෙරිණි.
ශ්‍රී ලංකා – මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලයේ 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව නිමාවට පත්විය.
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ ආයෝජක විශ්වාසය වර්ධනය වී ඇති ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශය කරුණු පැහැදිලි කරයි.
පුපුරණ ද්‍රව්‍ය කර්මාන්තයේ පවතින ගැටලු සහ නියාමන ක්‍රියාවලීන් විධිමත් කිරීම පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර