වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකිය.
Browsing: දිස්ත්‍රික්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
නව iPhone 18 මාදිලි මිලදී ගැනීමට ඉන්දියාවේ පාරිභෝගිකයන් දැඩි උනන්දුවක් දක්වන අතර, සමාජ මාධ්‍ය බලපෑම මත සිදුවන ආවේගශීලී මිලදී ගැනීම් පිළිබඳව විශේෂඥයන් අවවාද කරයි.
ඊශ්‍රායලයේ හෝටල්, ආපනශාලා සහ කර්මාන්ත ක්ෂේත්රයේ රැකියා සඳහා තෝරාගත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 204 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්රදානය කර තිබේ.
කළුතර දකුණ පොලිස් වසමේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වැටුප් නොලබන රැකවරණ වගකීම් හේතුවෙන් කාන්තාවන් රැකියාවලින් ඉවත් වීමේ ප්‍රවණතාවක් පවතින බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය පවසයි.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ‘Sri Lankan Spice Expo – 2026’ කුළුබඩු ප්‍රදර්ශනය කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී පැවැත්විණි.
අස්වැසුම ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා සමෘද්ධි බැංකු පද්ධතිය හරහා ණය පහසුකම් පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබේ.
City of Dreams Sri Lanka හි සුඛෝපභෝගී හෝටල් සේවාවක් වන NUWA, මෙරට සංචාරක ක්ෂේත්රයේ වසරක සාර්ථක ගමනක් සනිටුහන් කරයි.
ඩීසල් අලෙවියෙන් සිදුවන පාඩු හේතුවෙන් පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් 500ක් වසා දැමීමට එම සමාගම් සූදානම් වේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර