පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාවේ 3.3%ක සුළු පහළ යාමක් වාර්තා වී තිබේ.
Browsing: දිස්ත්‍රික්
ශ්‍රී ලංකා රේගුව අගෝස්තු මාසය සඳහා නියම කර තිබූ ආදායම් ඉලක්කය මාසය අවසන් වීමට පෙරම සාර්ථකව අභිබවා යාමට සමත්ව තිබේ.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මග්ගොන දුම්රිය පාලම ප්‍රතිසංස්කරණය කරමින් නව කොන්ක්‍රීට් පාලමක් ඉදිකිරීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරිණි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතරදී මහජන දින වැඩසටහනක් පැවැත්විණි.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සහ විශාල භාෂා ආකෘති (LLM) ආශ්‍රිත ආරක්ෂක දුර්වලතා පසුගිය කාලය තුළ දස ගුණයකින් ඉහළ ගොස් ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
ගෝලීය රබර් කර්මාන්තයේ නව ප්රවණතා සහ තාක්ෂණික දියුණුව ඉලක්ක කරගනිමින් RubExpo 2026 ජාත්‍යන්තර රබර් ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
ශ්‍රී ලංකාවේ වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති ක්ෂේත්‍රවල නවීකරණය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා කැනඩාවේ සහාය ලබා ගැනීමට සාකච්ඡා පැවැත්වේ.
එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ විවිධ ප්‍රදේශවල වගාවන්ට සිදුවූ හානි වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක වන්දි මුදලක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඉදිරි දශකය තුළ කිසිදු බාධාවකින් තොරව විදේශ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ජාතික ලුණු සමාගමේ මන්නාරම ලේවායේ ඉදිකළ නව පාලන ගොඩනැගිල්ල සහ ගබඩා සංකීර්ණය අද දින විවෘත කෙරිණි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර